☰
මහණෙනි, මනුෂ්‍යයාට බොහෝ උපකාර පිණිස පවතින ධර්මයෝ සතරකි. ඒ කවර සතර ධර්මයක් ද යත්;
සත්පුරුෂයන් ඇසුරු කරන බව ත්, සද්ධර්ම ශ්‍රවණය ත්, නුවණ යොදා මෙනෙහි කිරීම ත්, ධර්මානුධම්ම ප්‍රතිපදාව ත් ය.
මහණෙනි, මේ වනාහී මනුෂ්‍යයාට බොහෝ උපකාර පිණිස පවතින ධර්මයෝ සතර ය.
සාදු! සාදු!! සාදු!!!
බහුකාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M