අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.1.2. බල සුත්තං

4.4.1.2. බල ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ බලයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

ශ්‍රද්ධාව නම් වූ බලය ය. වීරිය නම් වූ බලය ය. සිහිය නම් වූ බලය ය. සමාධිය නම් වූ බලය ය.

මහණෙනි, මේ වනාහී සතරක් වූ බලයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

බල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M