☰
සැවැත් නුවර දී ය …….
මහණෙනි, මේ ඉන්ද්රියයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
ශ්රද්ධාව නම් වූ ඉන්ද්රිය ය. වීරිය නම් වූ ඉන්ද්රිය ය. සිහිය නම් වූ ඉන්ද්රිය ය. සමාධිය නම් වූ ඉන්ද්රිය ය.
මහණෙනි, මේ වනාහී සතරක් වූ ඉන්ද්රියයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
ඉන්ද්රිය සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M