අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.5.8. වචී දුච්චරිත සුත්තං

4.3.5.8. වචී දුෂ්චරිතය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ වචී දුෂ්චරිත සතරකි. ඒ කවර සතරක් ද යත්;

බොරු කීම ය. කේලාම් කීම ය. දරුණු වචන කීම ය. නිසරු බස් කීම ය.

මහණෙනි, මේ වනාහී වචී දුෂ්චරිත සතර යි.

සාදු! සාදු!! සාදු!!!

වචී දුච්චරිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M