අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2.1.1.8. සුක්කසුත්තං

2.1.1.8. කුසල් ගැන වදාළ දෙසුම

8. ද්වේමේ භික්ඛවේ ධම්මා සුක්කා. කතමේ ද්වේ: හිරි ච ඔත්තප්පඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා සුක්කාති.

8. පින්වත් මහණෙනි, මේ කුසල් දහම් දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? පවට ලැජ්ජා ඇති බවත්, පවට භය ඇති බවත්. පින්වත් මහණෙනි, මේ තමයි ඒ කුසල් දහම්.

සාදු ! සාදු !! සාදු !!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M