අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2.1.1.10. වස්සූපනායිකාසුත්තං

2.1.1.10. වස් විසීම ගැන වදාළ දෙසුම

10. ද්වේමා භික්ඛවේ වස්සූපනායිකා. කතමා ද්වේ: පුරිමිකා ච පච්ඡිමිකා ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ වස්සූපනායිකාති.

10. පින්වත් මහණෙනි, මේ වස් විසීම් දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? පෙර වස් වැසීමත්, පසු වස් වැසීමත්. පින්වත් මහණෙනි, මේ තමයි වස් වැසීම් දෙක.

සාදු ! සාදු !! සාදු !!!

වස්සූපනායිකාවග්ගෝ පඨමෝ.

පළමු වෙනි වස්සූපනායික වර්ගයයි.

තස්සුද්දානං:

එහි උද්දානය :

වජ්ජා පධානා ද්වේ තපනීයා
උපඤ්ඤාතේන පඤ්චමං
සංයෝජනඤ්ච කණ්හඤ්ච
සුක්කං චරියා වස්සූපනායිකේන වග්ගෝ.

වජ්ජ සූත්‍රය, පධාන සූත්‍රය, තපනීය සූත්‍ර දෙක, පස්වෙනි උපඤ්ඤාත සූත්‍රය, සඤ්ඤෝජන සූත්‍රය, කණ්හ සූත්‍රය, සුක්ක සූත්‍රය, චරියා සූත්‍රය, වස්සූපනායික සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විතය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M