සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.7.2. අනුසය සුත්තං

4.7.2. අප්‍රකට කෙලෙස් ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පංච ඉන්ද්‍රියයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, අප්‍රකට කෙලෙස් නැසීම පිණිස පවතින්නාහු ය. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය ය. මහණෙනි, මේ පංච ඉන්ද්‍රියයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, අප්‍රකට කෙලෙස් නැසීම පිණිස පවතින්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

අනුසය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M