සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.1.1. සුද්ධක සුත්තං

4.1.1. පිරිසිදු බව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය…..

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ ඉන්ද්‍රියයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

සුද්ධක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M