☰
මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, ….(පෙ)…. නිවනට නැමී සිටින්නේ ය.
(ගංගා පෙය්යාලය සතිපට්ඨාන වශයෙන් විස්තර කළ යුත්තාහු ය.)
සය වෙනි ගංගා පෙය්යාල වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාචීනනින්න සූත්ර චතුෂ්ක සයකි. සමුද්දනින්න සූත්ර චතුෂ්ක සයකි. මෙසේ දෙකොටසින් ම චතුෂ්ක දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
(විවේක නිස්සිත ආදී වශයෙන් ද, රාගවිනය පරියෝසාන ආදී වශයෙන් ද, අමතෝගධ ආදී වශයෙන් ද, නිබ්බානනින්න ආදී වශයෙන් ද එක එක සතර බැගින් හතළිස් අට සූත්රයෝ විස්තර කළ යුත්තාහු ය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M