☰
(රාග විනයාදී වශයෙන් විස්තර කළ යුත්තාහු ය.)
දහඅට වෙනි පුන ඕඝ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් දොළොස බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන එකසිය විස්සකි.
බොජ්ඣංග සංයුත්තය අවසන් විය.
එහි වර්ග නාමාවලිය :
පබ්බත, ගිලාන, උදායී, නීවරණ, චක්කවත්තී, බොජ්ඣංග, ආනාපාන, නිරෝධ, ගංගා පෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන මේ වර්ගයන් යළිත් පුන යන මුල්කොට ඇති පුන ගංගා පෙය්‍යාලය, පුන අප්පමාද, පුන බලකරණීය, පුන ඒසනා, පුන ඕඝ වශයෙන් පස ත් සමඟ බොජ්ඣංග සංයුත්තයේ වර්ග දහඅටකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-18-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M