සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.7.8. සාමඤ්ඤ සුත්තං

12.7.8. ශ්‍රමණයන්ට සැළකීම ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ශ්‍රමණයන්ට සළකත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ ශ්‍රමණයන්ට නොසළකත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සාමඤ්ඤ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-7-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M