☰
මහණෙනි, ආනාපානසති සමාධිය ….(පෙ)…. ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස පවතියි.
(මේ සූත්‍ර තුන ද සංයෝජන සූත්‍රය ලෙසින් විස්තර කළ යුත්තේ ය.)
දෙවෙනි ආනන්ද වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඉච්ඡානංගල සූත්‍රය, කංඛෙය්‍ය සූත්‍රය, ආනන්ද සූත්‍ර දෙක, භික්ඛු සූත්‍ර දෙක, සංයෝජන සූත්‍රය, අනුසය සූත්‍රය, අද්ධාන සූත්‍රය සහ ආසවක්ඛය සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.
අනාපාන සංයුත්තය අවසන් විය.
එහි වර්ග නාමාවලිය :
ආනාපාන සංයුත්තයෙහි ඒකධම්ම වර්ගය, ආනන්ද වර්ගය වශයෙන් වර්ග දෙකක් ධර්මස්වාමී වූ අපගේ මුනීන්ද්‍රයන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද්දේ ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M