සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.9.4. චතුත්ථ පාචීනනින්න සුත්තං

1.9.4. පෙරදිගට නැමී තිබීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

මහණෙනි, සරභූ නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් ….(පෙ)…. නිවනට බර වූයේ වෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-9-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M