සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.8.5. දිට්ඨි සුත්තං

1.8.5. දෘෂ්ටි සම්පත් ඇති බව ගැන වදාළ දෙසුම

මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදියි නම්, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි නම්, මහණෙනි, යම් බඳු මේ නිවැරදි දැක්ම නම් වූ සම්පත්තිය වැනි අන් එක් ධර්මයක් වත් මම නොදකිමි. ….(පෙ)…. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-8-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M