සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.7.12. දුතිය දිට්ඨි සුත්තං

1.7.12. දෘෂ්ටි සම්පත් ඇති බව ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගැනීම පිණිස එක ධර්මයක් බොහෝ සෙයින් උපකාරී වෙයි. ඒ කවර එක ධර්මයක් ද යත්, එනම් නිවැරදි දැක්ම නමැති සම්පත්තිය ඇති බව යි. ….(පෙ)…. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-7-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M