☰
මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; කාමයන් සෙවීම ය. භවයන් සෙවීම ය. වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම ය. මහණෙනි, මේ වනාහී සෙවීම් තුන යි. මහණෙනි, මේ සෙවීම් තුන පිරිසිඳ දැනගැනීම පිණිස ….(පෙ)…. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.
(විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස යනුවෙන් පැවසූ සූත්‍ර සෙයින් විස්තර කළ යුත්තේ ය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-15-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M