සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.13.21.-24. වස්සික සූත්‍රයෝ

1.13.21.-24. දෑසමන් ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ කිසියම් මල් සුවඳ ඇද්ද, ඒ මල් සුවඳ අතර දෑ සමන් මල් සුවඳ අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ….(පෙ)…. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-21/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M