සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.11.8. දුතිය සමුද්දනින්න සුත්තං

1.11.8. සමුද්‍රයට නැමී තිබීම ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, යමුනා නදිය සමුද්‍රයට නැමී, සමුද්‍රයට නැඹුරු වී, සමුද්‍රයට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් ….(පෙ)…. නිවනට බර වූයේ වෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-11-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M