☰
මහණෙනි, යම්කිසි මහා නදීහු වෙත් ද, එනම්; ගංගා ය, යමුනා ය, අචිරවතී ය, සරභූ ය, මහී ය. ඒ සියළු ගංගාවෝ පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් ….(පෙ)…. නිවනට බර වූයේ වෙයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-11-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M