සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.50-57. වසවත්ති සූත්‍ර

6.1.50-57. වසවත්ති දෙව්පුතුට වදාළ දෙසුම්

එතකොට වසවත්ති දිව්‍ය පුත්‍රයා ….(පෙ)…. දිව්‍ය ස්පර්ශයෙන් කියන මේ දහයෙනුයි.

(සක්ක සූත්‍ර වල යම් අයුරකින් ඇද්ද, මේ සූත්‍රයනුත් ඒ අයුරින් ම විස්තර කළ යුතුයි)

පළමුවෙනි මොග්ගල්ලාන වර්ගය යි.

එහි පිළිවෙල උද්දානය යි.

සවිතක්ක සූත්‍රය, අවිතක්ක සූත්‍රය, සුඛ සූත්‍රය, උපේක්ඛා සූත්‍රය, ආකාසානඤ්චායතන සූත්‍රය, විඤ්ඤාණඤ්චායතන සූත්‍රය, ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය, නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය, අනිමිත්ත සූත්‍රය වශයෙන් සූත්‍ර නවයක් ද, සක්ක, නන්දන, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවත්ති වශයෙන් අට අට බැගින් සූත්‍රත් යුතුව මෙම වර්ගයෙහි මුළු සූත්‍ර ගණන පනස් හතකි.

මොග්ගල්ලාන සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-50/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M