☰
පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. දහම් දැනුමෙන් තොරව ඉන්නවා. ප්රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
අප්පස්සුත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M