සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.5.8. අභිඤ්ඤෙය්‍යපරිඤ්ඤෙය්‍ය සුත්තං

1.5.8. විශේෂ නුවණින් අවබෝධ කළ යුතු, පිරිසිඳ දත යුතු දෙය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, සියල්ල විශේෂ නුවණින් අවබෝධ කළ යුතුයි. පිරිසිඳ දත යුතු යි ….(පෙ)….

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M