☰
පින්වත් මහණෙනි, වර්තමානයේ හටගෙන තිබෙන ඇස අනිත්‍යයි. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. වර්තමානයේ හටගෙන තිබෙන දිව අනිත්‍යයි කය ….(පෙ)…. වර්තමානයේ හටගෙන තිබෙන මනස අනිත්‍යයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට, ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
පච්චුප්පන්නානිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-21/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M