සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

5.1.4. ඵස්ස සුත්තං

5.1.4. ස්පර්ශය ගැන වදාළ දෙසුම

315. සාවත්ථියං….

315. සැවැත් නුවර දී …………………

යෝ භික්ඛවේ, චක්‌ඛුසම්‌ඵස්‌සස්‌ස උප්පාදෝ ඨිති ….(පෙ)…. යෝ මනෝසම්‌ඵස්‌සස්‌ස උප්පාදෝ ඨිති ….(පෙ)…. ජරාමරණස්‌ස පාතුභාවෝ.

පින්වත් මහණෙනි, ඇසේ ස්පර්ශයක යම් උපතක් තියෙනවාද …. (පෙ) …. මනසේ ස්පර්ශයක යම් උපතක් තියෙනවාද …. (පෙ) ….. ජරා මරණයෙහි පහළ වීම.

යෝ ච ඛෝ භික්ඛවේ, චක්‌ඛුසම්‌ඵස්‌සස්‌ස නිරෝධෝ වූපසමෝ ….(පෙ)…. යෝ මනෝසම්‌ඵස්‌සස්‌ස නිරෝධෝ වූපසමෝ ….(පෙ)…. ජරාමරණස්‌ස අත්ථගමෝති.

පින්වත් මහණෙනි, ඇසේ ස්පර්ශයක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. මනසේ ස්පර්ශයක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. ජරා මරණයෙහි නැති වී යෑම.

සාදු! සාදු!! සාදු!!!

ඵස්ස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_5-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M