සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

3.2.5. පිතු සුත්තං

3.2.5. පියා ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ ….(පෙ)…. න සෝ භික්ඛවේ සත්‌තෝ සුලභරූපෝ යෝ න පිතාභූතපුබ්‌බෝ (ඉමිනා දීඝේන අද්‌ධුනා. තං කිස්‌ස හේතු? අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ ….(පෙ)…. යාවඤ්චිදං භික්ඛවේ) ….(පෙ)…. අලං විමුච්‌චිතුන්‌ති.

පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. …. (පෙ) …. පින්වත් මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් තුළ යමෙක් පිය කෙනෙක් නොවූයේ නම් එබඳු එක ම සත්වයෙක්වත් සොයා ගැනීම ලෙහෙසි නෑ. එයට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙයක්. …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.

සාදු! සාදු!! සාදු!!!

පිතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M