සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.9.7.1 – 1.9.7.11. ආතප්ප වග්ගෝ

1.9.7.1 – 1.9.7.11. ආතප්ප වර්ගය

ජරා මරණාදී සූත්‍ර

ජරා මරණාදිය ගැන වදාළ දෙසුම

148 – 158. ජරාමරණං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණේ යථාභූතං ඤාණාය ආතප්‌පං කරණීයන්ති.

148-158. පින්වත් මහණෙනි, ජරා මරණ ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා තැනැත්තා විසින් ඒ ජරා මරණ පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි කෙලෙස් තවන වීරියක් ගත යුත්තේ …..(පෙ)…. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා තැනැත්තා විසින් ඒ ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි කෙලෙස් තවන වීරියක් ගත යුත්තේ.

(සියල්ලම චතුරාර්ය සත්‍යයට ගලපා තේරුම් ගත යුතුය.)

සාදු! සාදු!! සාදු!!!

ජරා මරණාදී සූත්‍ර නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-9-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M