☰
පින්වත් මහණෙනි, යම්කිසි ශ්රමණයන් වේවා, බ්රාහ්මණයන් වේවා, ස්පර්ශය ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. ලැබෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්රමණයන් වේවා, බ්රාහ්මණයන් වේවා, ස්පර්ශය ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. ලැබෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඵස්ස සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-8-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M