☰
(දෙවියා) :
“දෙව්මිනිස් කියන මේ කොටස් දෙකේ කවුරුත් ආහාරපාන සතුටින් පිළිගන්නවා. නමුත් යමෙක් ආහාරපාන පිළිගන්නේ නැත්නම්, ඒ කෙනා කවුද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“යමෙක් ශ්‍රද්ධාවෙන්, ප්‍රසන්න සිතින් දන්පැන් පූජකරනවා නම්, මෙලොවත්, පරලොවත් ඒ ආහාරපානවලින් ඔහුට අඩුවක් වෙන්නේ නෑ.
ඒ නිසා මසුරුකම අත්හැරලා, මසුරුකම නැමැති මළකඩ මැඩගෙනයි දන් දෙන්න ඕන. සත්වයන්ට පරලොවදී පිහිට පිණිස පවතින්නෙ පින විතරයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M