☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“චතුරාර්ය සත්‍යය අවබෝධ නොකරන උදවිය ඉන්නවා. අන්න ඒ උදවිය තමයි අන්‍යාගමික ආක්‍රමණවලට හසුවෙන්නෙ. ඒ උදවිය නිදාගෙනයි ඉන්නෙ. නැගිටින්න ඕනකමක් නෑ. නමුත් දැන් ඒ උදවියට අවදිවෙන්න කල් ඇවිල්ලා.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“චතුරාර්ය සත්‍යය අවබෝධ කරන බුද්ධිමතුන් ඉන්නවා. ඔවුන් කවදාවත් අන්‍යාගමික ආක්‍රමණවලට හසුවෙන්නෙ නෑ. සම්බුදුරජාණන් වහන්සේලා ඒ ගැන හොඳට දන්නවා. ඒ නිසා උන්වහන්සේලා මේ විෂම ලෝකයේ සමව හැසිරෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M