☰
83. පින්වත් සීහ, දවල් රෑ කියලා බලන්න එපා. කම්මැලි නැතිව ප්‍රමාද නො වී ධර්මයේ ම හැසිරෙන්න. කුසල් දහම් දියුණු කරගන්න. හැකිතාක් ඉක්මනට කෙලෙස් දුරු කරගන්න.
මෙය වනාහී ආයුෂ්මත් සීහ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M