☰
35. ඔහු වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒ මග තමා අමා නිවනට පමුණුවන ඍජු මාවත. සැප කැමති ව පිළිවෙත් පුරද්දී ලැබෙන්නේ සැප ම යි. ඔහුගේ කීර්තියත් පැතිරෙන්ට පටන් ගන්නවා. යසසත් වැඩෙනවා.
මෙය වනාහී ආයුෂ්මත් සාමඤ්ඤකානි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M