☰
109. මේ භික්ෂුව අයත් වන්නේත් පරමහිතානුකම්පී වූ බුදු සමිඳුන්ගේ ශාසනයට නොවේද? ඔහු ඉන්නේ ඒ හුදෙකලාවේ ම යි. එහෙත් සසුන් පිළිවෙත් ගැන ඔහුට හැඟීමක් නැති බවයි පෙනෙන්නේ. ඔව්! තව ම ඔහු ඉන්නෙ සාමාන්‍ය තත්වයෙන්. වනයේ ඇවිද ගෙන යන තරුණ මුව දෙනක් වගේ.
මෙය වනාහී ආයුෂ්මත් සංඝරක්ඛිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M