☰
1. මං ඉන්නෙ සෙවිළි කළ කුටියකයි. ඒ කුටිය හරි සැපයි. සුළඟින් කරදරයක් ද නෑ. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න. මගේ සිතත් හොඳ සමාධියකින් යුක්තයි. කෙලෙස්වලිනුත් මා නිදහස් වුණා. මා වසන්නේ බලවත් වීර්යකින් යුතුවයි. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න.
මෙය වනාහී ආයුෂ්මත් සුභූති නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M