☰
මහණෙනි, මේ සාරවත් දේවල් සතරකි. ඒ කවර සතරක් ද යත්;
සීලය නම් වූ සාරවත් දෙය ය. සමාධිය නම් වූ සාරවත් දෙය ය. ප්රඥාව නම් වූ සාරවත් දෙය ය. විමුක්තිය නම් වූ සාරවත් දෙය ය.
මහණෙනි, මේ වනාහී සාරවත් දේවල් සතර යි.
සාදු! සාදු!! සාදු!!!
සාර සූත්රය නිමා විය.
පස්වෙනි ආභා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ආභා සූත්රය, පභා සූත්රය, ආලෝක සූත්රය, ඕභාස සූත්රය, පජ්ජෝත සූත්රය, කාල සූත්ර දෙක, චරිත සූත්ර දෙක සහ සාර සූත්රය වශයෙන් මෙහි සූත්ර දශයකි.
තුන්වෙනි පණ්ණාසකය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M