අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.2.10. දුතිය භය සුත්තං

4.3.2.10. භය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ භය සතරකි. ඒ කවර සතරක් ද යත්; ගින්නෙන් වන භය ය. ජලයෙන් වන භය ය. රජයෙන් වන භය ය. සොරුන්ගෙන් වන භය ය. මහණෙනි, මේ වනාහී භය සතර යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය භය සූත්‍රය නිමා විය.

දෙවෙනි කේසී වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

කේසී සූත්‍රය, ජව සූත්‍රය, පතෝද සූත්‍රය, නාග සූත්‍රය, ඨාන සූත්‍රය, අප්පමාද සූත්‍රය, ආරක්ඛ සූත්‍රය, සංවේජනීය සූත්‍රය සහ භය සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M